**MUST HAVE FAST CASH HANDLING EXPERIENCE**
**පෙර මුදල් අයකැමි අත්දැකීම් නොමැතිව අයදුම් නොකරන්න
- ආඩිඅම්බලම, මිනුවන්ගොඩ, කටුනායක, මීගමුව, ගම්පහ අවටින් විශේෂයි.
- විජයරත්න රෙස්ටුවරන්ට් ආයතනය සදහා පලපුරුද්ද පරිගණක දැනුමැති කැෂියර්වරුන් ගැහැණු පිරිමි බදවා ගැනේ.