පළකර ඇත්තේ
Tharini
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🚨 WE ARE HIRING – MACHINE OPERATOR 🚨
Packaging & Export Company
Join a fast-growing packaging company and build your future with a stable career opportunity!
✅ Position: Machine Operator
🔧 Requirements
✔ Experience working with industrial machines
✔ Knowledge of PLC settings and troubleshooting
✔ Minimum 10 years of working experience
✔ Age between 28 – 45 years
✔ Able to work night shifts and rotating shifts
✔ Responsible, disciplined, and hardworking
💰 Salary & Benefits
✅ Rs. 85,000 Salary
✅ Free Meals
✅ Accommodation Available
✅ Friendly Working Environment
✅ Long-Term Employment Opportunity
📍 Immediate recruitment available!
සිංහල VERSION
🚨 ඇබෑර්තු ඇත – මැෂින් ඔපරේටර් 🚨
පැකේජින් සහ අපනයන ආයතනයක් සඳහා
ස්ථාවර රැකියාවක් හා හොඳ වැටුපක් සමඟ ඔබගේ අනාගතය ගොඩනගා ගන්න!
✅ තනතුර: මැෂින් ඔපරේටර්
🔧 අවශ්‍ය සුදුසුකම්
✔ කර්මාන්තශාලා මැෂින් ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද
✔ PLC Settings පිළිබඳ දැනුම හා machine troubleshooting හැකියාව
✔ අවම වශයෙන් අවුරුදු 10 ක සේවා පළපුරුද්ද
✔ වයස අවුරුදු 28 – 45 අතර
✔ රාත්‍රී සහ shift පදනම මත සේවය කිරීමට හැකියාව
✔ වගකීම් සහගත හා මහන්සි වී වැඩ කරන අයෙකු විය යුතුය
💰 වැටුප් හා පහසුකම්
✅ රු. 85,000 වැටුප
✅ ආහාර ලබා දේ
✅ නවාතැන් පහසුකම් ඇත
✅ හොඳ සේවා පරිසරයක්
✅ දිගුකාලීන රැකියා අවස්ථාව
📍 වහාම බඳවා ගැනේ!




