කටුනායක පිහිටි ශීතකරණ නිෂ්පාදන ආයතනයක් සඳහා පුහුණු නුපුහුණු මැෂින් ඔපරේටර්වරු බඳවා ගැනේ.
සුදුසුකම් :-
මැෂිනිස්ට් පලපුරුද්ද / පාඨමාලාව, ෂියරින් ,බෙන්ඩින්, CNC Punching හෝ එවැනි යන්ත්ර වල පළපුරුද්ද.