💼 තනතුර : පාරිභෝගික සේවා සහායක - Kesbewa
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටින අයෙක් විය යුතුය
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සිදු කිරීම
【~】✪ සුපිරි වෙළඳසැල් ක්‍රියාකාරකම්වලදී සහයෝගය ලබා දීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ:
• ඉහළ වැටුප්
• NVQ Level IV සහතිකය සමඟ වෘත්තිමය පුහුණුව
• නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
• අභ්‍යන්තර උසස්වීම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 077 489 6549