💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා/පිරිමි)
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටින
【~】 වයස අවුරුදු 18-26 අතර
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 පාරිභෝගික සේවා කටයුතු
【~】 සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ සේවය
✅ ප්රතිලාභ :
【~】 ඉහළ වැටුප්
【~】 NVQ Level IV සහතිකය සමඟ වෘත්තීය පුහුණුව
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නිළ ඇඳුම් සහ පාවහන්
【~】 අභ්‍යන්තර උසස්වීම්
【~】 අනෙකුත් ප්රතිලාභ රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 077 489 6549
කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලයේ අවස්ථාව - ඔබේ සාර්ථක අනාගතය ගොඩනඟා ගන්න!