ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ අනාගතයේ වටිනා ආයෝජනයක් ලෙස තබාගැනීමට සුදුසුම, සාමකාමී සහ ඉක්මනින් වර්ධනය වන ප්‍රදේශයක ඉඩම් අවස්ථාවක්.
✨ ස්ථානයේ විශේෂතා:
✅ හිරණ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
✅ කැස්බාව, පිළියන්දල සහ බණ්ඩාරගම නගරවලට මිනිත්තු කිහිපයකින්
✅ Lyceum ජාත්‍යන්තර පාසල සහ අනෙකුත් ප්රමුඛ පාසල් අසල
✅ රෝහල්, සුපිරි වෙළඳසැල් සහ සියලුම අවශ්‍ය පහසුකම් ආසන්නයේ
🏡 සම්පූර්ණයෙන් සංවර්ධිත හා ආරක්ෂිත වාසස්ථාන පරිසරයක්:
🔒 ඉහළ මායිම් බිත්ති සහ ගේට්ටු සහිත ආරක්ෂිත වටපිටාව
🛣️ කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග සහ හොඳ යාත්‍රා පහසුකම්
📑 පැහැදිලි ඔප්පු සහ සියලු අනුමත කිරීම් ඇත
💰 ඉදිරියේදී වටිනාකම වැඩිවන විශ්වාසනීය ආයෝජනයක්