ඔබගේ සිහින නිවහන ඉදි කිරීමට හෝ අනාගතයට වටිනා ආයෝජනයක් කිරීමට සුදුසුම අවස්ථාවක්!
පානදුර හිරණ ප්‍රදේශයේ සන්සුන් හා වර්ධනය වෙමින් පවතින වාසස්ථාන පරිසරයකින් සමන්විත මෙම ඉඩම් කට්ටි ඔබ වෙනුවෙන්.
හිරණ බස් මාර්ගයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩම්
පානදුර නගරයට විනාඩි 10යි
කෙසෙල්වත්ත, පිළියන්දල සහ බණ්ඩාරගමට පහසු ගමන් පහසුකම්
ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය පාසල් සමීපයේ
රෝහල්, සුපිරි වෙළඳසැල් හා සාප්පු මධ්‍යස්ථාන අසල
සම්පූර්ණයෙන් ආරක්ෂිත වටා වැට
Barrier gate සහිත ආරක්ෂිත පිවිසුම
කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග
🌿නිස්කලංක පරිසරයක ජීවත්වීමටත්, වටිනා ආයෝජනයක් කිරීමටත් මෙය හොඳම අවස්ථාවයි.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0715380390
📍 සීමිත ඉඩම් – අදම ඔබගේ ඉඩම වෙන්කරගන්න!