* හිරණ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
* පානදුර නගරයට විනාඩි 10යි
* කැස්බාව / පිළියන්දල / බණ්ඩාරගමට පහසු ප්‍රවේශය
* ජාත්‍යන්තර හා දේශීය පාසල් ආසන්නව
* රෝහල් / සුපිරි වෙළඳසැල් / Shopping Centers අසල
* උස ආරක්ෂිත තාප්ප සහ Gate System
* Concrete Internal Roads