රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට හොඳම අවස්ථාවක්..
📍වාරියපොල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක ලිපිකරු තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🎯 සුදුසුකම්:
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ සඳහා පෙනී සිටි අය
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම විවෘතයි
✔️ පුහුණු / නුපුහුණු අයද අයදුම් කළ හැක
✔️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
✔️ MS Word & Excel (Word / XL) දැනුම
✔️ මූලික පරිගණක දැනුම
✔️ හොඳ සන්නිවේදන කුසලතා 🗣️
✨ ආකර්ශනීය වැටුපක්
✨ පුහුණු අවස්ථා
✨ ආරක්ෂිත සහ හිතකර සේවා පරිසරයක්
✨ ⏰ සේවා කාලය:උදෑසන 8.00 – සවස 5.00
📅 ඉරිදා / පොහොය දින නිවාඩු
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
👉 ඔබගේ CV එක අදම WhatsApp කරන්න
074 149 7970