විශේෂ බඳවා ගැනීම්
අප ආයතනයේ පුරප්පාඩු සඳහා වයස අවුරුදු 25 ට අඩු උද්යෝගිමත් තරුණ පිරිසක් දැන්ම බඳවා ගැනේ.
📌 පුරප්පාඩු පවතින අංශ:
* Supervisor (සුපරීක්ෂක)
* Office Staff (කාර්යාල සහායක)
* Call Answering (ඇමතුම් සහායක)
* HR / IT (මානව සම්පත් සහ තොරතුරු තාක්ෂණ)
🎯 මූලික සුදුසුකම්:
* වයස අවුරුදු 18 - 25 අතර විය යුතුය.
💰 ඔබට ලැබෙන දීමනා:
* රු. 45,000/- + 85,000/- ස්ථාවර වැටුපක්.
* නවාතැන් සහ ආහාර පාන නොමිලේ සැපයේ.
⏳ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 / 04 / 30
📞 දැන්ම අමතන්න
037-2223747
071-4557771
076-8970994
0714557771- send your cv on WhatsApp