මාවතගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ලිපිකරු තනතුර ( Office Clerk )තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔆Office Clerk
📌 සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
✔️ පුහුණු / නොපුහුණු දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
✔️ සාමාන්‍ය පරිගණක දැනුම තිබේ නම් විශේෂ වාසියක්
◾ගැහැනු පිරිමි දෙපාර්ශ්වය සඳහාම අයදුම් කළ හැකිය.
✔️ සරිලන වැටුප
✔️ ආරක්ෂිත සේවා පරිසරය
✔️ කාර්යක්ෂම සේවා මණ්ඩලයක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 / 03 / 08
📍 ස්ථානය
🏨 Kshatriya Villa Hotel, Mawathagama
⏰ වේලාව:උදේ 8.00 සිට සවස 2.00 දක්වා
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
☎️ 074 124 3099
☎️ 076 966 4065
📄 එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම්පත සහ සහතික පත් රැගෙන පැමිණෙන්න.