Office Clerk ( Female ) Job Vacancy in Kadwatha
කඩවත කිරිල්ලවල පිහිටි භාණ්ඩ බෙදා හරින ආයතනයක් සදහා ලිපිකාරිණියන් බදවා ගැනේ
> අපොස උසස් පෙළ සමත් ගැහැණු අයදුම්කාරියන් පමණි
> පරිගණක දැනුම තිබිය යුතුය
> අවට පදිංචිකාරියන් විශේෂයි
> වැටුප රුපියල් 30000 සිට ඉහලට
+++ වැඩි විස්තර සදහා අමතන්න 0771625625