Vehicle Service Advisor( වාහන සේවා උපදේශක ) Job Vacancy in Kadawatha
කඩවත පිහිටි වාහන සර්විස් කරන ආයතනයක් සදහා vehicle service advisor ( වාහන සේවා උපදේශක ) තනතුර සදහා ඇබෑර්තුවක් ඇත
> සේවා පළපුරුද්ද
> වයස 25 ට වැඩි
> දිවා ආහාරය නොමිලේ
> වැටුප රුපියල් 80,000ත් 90,000ත් අතර
> මීට අමතරව සුදුසුකම් මත වැටුප් වැඩි වේ
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777344759