රාගම රෝහල ඉදිරිපිට අලුතින්ම ආරම්භ කිරීමට නියමිත ආයතනයක් සදහා ගිණුම් ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ
> උසස් පෙළ සමත්
> රාගම , කඩවත , මහබාගේ අවට
> වයස අවුරුදු 30ට අඩු විය යුතුය
> කාර්යාලයේ සියලුම කටයුතු සොයා බලා සිදු කල යුතුය
> මුලික වැටුප 36000 + අතිකාල දීමනා
+++ වැඩි විස්තර සදහා අමතන්න 0761765223 / 0772030975 / 0768540592