වාණිජ බැංකු වල නවතම රැකියා ඇබැර්තු සඳහා බඳවා ගැනීම්.
• අ.පො.ස සා/පෙළ සඳහා පෙනීසිටීම.
• ලියකියවිලි ආශ්රිත දැනුම.
• බැංකු පරිසරයක සේවය කිරීමේ හැකියාව.
• වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරීමි අයදුම්කරුවන් විය යුතුය.
තෝරාගත් අයදුම්කරුවන්ට ආකර්ෂණීය වැටුප් පිරිනමනු ලැබේ.
අයදුම්කරුවන් වලංගු සම්බන්ධතා අංක සහිත අයදුම් පතක් එවිය යුතුය.