සේවා යෝජකයා - Diaweb E Forms(Pvt) Ltd
රැකියා වර්ගය - පුර්ණකාලීන
මාසික වැටුප - රු. 25,000 - රු. 35,000
අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස. සාමාන්‍ය පෙළ
සේවා පළපුරුද්ද - අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්ද
Diaweb E Forms(Pvt) Ltd අප ආයතනයෙහි පරිපාලන කටයුතු වලට සහාය වීම සඳහා, පළපුරුදු කාර්යාල සහයකයෙකු අවශ්‍ය කර තිබේ. අප ආයතනය සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර රැකියාව සඳහා ඔබට තිබිය යුතු සුදුසුකම් හා අනෙකුත් විස්තර පහත දක්වා ඇත.
සුදුසුකම්
📜 වයස අවුරුදු 22 ට වැඩි විය යුතුය. (පිරිමි)
📜 අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබිය යුතුය.
📜 රියදුරු බලපත්‍රය තිබීම අත්‍යවශ්‍ය වේ.
වගකීම්
📜 දෛනික කාර්යාල පරිපාලන වැඩකටයුතු සඳහා සහය වීම.
📜 ටෙන්ඩර් හා අනෙකුත් කාර්යාල අවශ්‍යතාවයන් සඳහා කාර්යාලයෙන් පිටතට යාමට සිදු වන අතර ඒ සඳහා ආයතනය විසින් යතුරුපැදියක් ලබාදෙනු ඇත.
📜 කාර්යාලයේ ලිපිගොනු හා ලේඛන සකස් කිරීම හා නඩත්තු කිරීම.
📜 අවශ්‍ය පරිදි කාර්යාලයේ විවිධ කාර්යයන් සඳහා සහාය විය යුතු අතර සහයෝගයෙන් කටයුතු කල යුතුය.
වරප්‍රසාද
📜 EPF හා ETF සමඟ වාර්ෂිකව වැටුප් වර්ධකය වැඩි කෙරේ.
අයදුම් කිරීම සඳහා අමතන්න, 077 163 1413/ 071 373 6601