Office Assistant Female Job Vacancy In Kottawa – Mattegoda
කොට්ටාව – මත්තේගොඩ සල් ගස් හන්දියේ පිහිටි ආහාර සැකසුම් සහ අලෙවි ආයතනයක කාර්යාල සහකාර තනතුර සදහා ඇබෑර්තු ඇත
> කාන්තා අයදුම්කරුවන් පමණි
> සාමාන්‍ය පරිඝනක දැනුම තිබිය යුතුයි
> කාර්යාල ලිපි කටයුතු , ගබඩා (ස්ටෝස්) හී වැඩ කටයුතු හැසිරවිය හැකි විය යුතුයි
> ආයතනයේ අලෙවි සහ නිෂ්පාදන වාර්තා සැදීමට හැකි විය යුතුයි
> ආහාර , නවාතැන් පහසුකම් නොමිලේ
> වැටුප රු. 25,000 ත් 40,000 ත් අතර
> වැටුප අත්දැකීම් , පළපුරුද්ද සහ හැකියාව අනුව
අමතන්න – 0771180595