Call Center Officer Job Vacancy
ඇමතුම් මධ්‍යස්ථාන නියෝජිතයින් ( කාන්තා හා පිරිමි) අවශ්‍ය කර තිබේ
++ සුදුසුකම්
> අවුරුදු 18 – 40 ත් අතර
> රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි
> අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
++ දිමනා
> මාසික ලබාදෙන දුරකථන දීමනාව
> වැටුප 35,000 + දිරිදීමනා ( incentive )
ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු info@jfcmlk.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න
John Ford Credit Management (Pvt) Ltd
No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03.
අමතන්න – 0760011820