වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න
60191686 / 79603056
Heavy Tech Lanka International ආයතනයේ ජා ඇල මුලික ශාකව සදහා පහත සදහන් පුරප්පාඩු ඇත
කාර්යාල සහයිකාවන් අවශ්‍යයි
සුදුසුකම් :
• මනා පරිගණක දැනුම දැනීම අනිවාර්යය වේ (windows Basic Knowledge, Word, Excell, Email)
• පැවරෙන වැඩ කටයුතු වගකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව
• අවුරුදු 22-30 අතර වයස් සීමාවේ අය වඩාත් සුදුසු වේ.
• මූලික වැටුප රු.30,000/- වේ.