📣රත්මලානේ පුද්ගලික ආයතනයක් සඳහා කාර්යාල සේවිකාවන් අවශ්‍යයි.
අවශ්‍යතා:
✅වයස 20 – 30 අතර
✅අ.පො.ස. උසස් පෙළ සමත්
✅පරිගණක පිළිබඳ මූලික දැනුම
කාර්යභාර:
✅කාර්යාලයේ ලේඛන සකස් කිරීම සහ ගොනු රැකවරණය.
✅අභ්‍යන්තර කාර්යාල කටයුතු සහ සංවිධාන කටයුතු.
✅අවශ්‍ය අවස්ථාවලදී කාර්යාල බහුකාර්ය හා මූලික උපකාරක කටයුතු.
💰 වැටුප – රු. 40,000 සිට
👉 අදම අයදුම් කරන්න!
0777359216
0702664772