📣රත්මලානේ පිහිටි පෞද්ගලික ආයතනයක් සදහා ගිණුම් සහකාර තනතුර සදහා බඳවා ගැනීම් සිදු කෙරේ:
අවශ්‍යතා :
▪️ගිණුම්කරණ කටයුතු සිදු කිරීම.
▪️ශේෂ පත්‍ර සැකසීම.
▪️Excel පිළිබඳ මූලික දැනුම තිබීම.
▪️පරිගණක පිළිබඳ දැනුම තිබීම
▪️වයස 20-35ත් අතර ඔබ හට අනගි අවස්ථාවක්!
💰 වැටුප 35,000 - 50,000ත් අතර
👉අදම අයදුම් කරන්න
0777359216
0702664772
0778532158