රු 17,500
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
📌Brand:WORLDEN
📌Model:WD-100
📌Automatic grade:None
📌Max RPM:700
📌Motor Type:Armature
**KEY FEATURES:**
✅ 100 mm (4") octagonal blade for precise, clean cutting
✅ Lightweight and portable design for easy handling
✅ Powerful motor ensures smooth cutting of multiple fabric layers
✅ Manual sharpening system for consistent blade sharpness
✅ Safety guard for operator protection
✅ Ideal for straight cuts, curves, and intricate fabric patterns
✅ Low maintenance and reliable performance
**APPLICATIONS:**
▶️ Garment factories and tailoring workshops
▶️ Textile and fabric cutting industries
▶️ Upholstery and curtain manufacturing
▶️ Leather goods and bag production
▶️ Suitable for **cotton, denim, wool, polyester, silk, leather, and synthetics**
**************************************************************
✅මේකේ තියෙන්නේ අඟල් 4 (මි.මී. 100) අටපට්ටම් (Octagonal) තලයක්.
✅මැෂින් එක බරින් අඩුයි, අතේ අල්ලගෙන පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. දවසම කැපුවත් අත රිදෙන්නේ
නැති වෙන්න හදලා තියෙන්නේ.
✅මේකේ තියෙන Manual Sharpening System එක නිසා පිහිය අඳුරු වුණාම ඔයාටම ලේසියෙන්
මුවහත් කරගන්න පුළුවන්. හැමදාම අලුතෙන් වගේ තියුණුයි.
✅පිහිය වටේට ආරක්ෂක ආවරණයක් තියෙනවා. වැඩ කරන ඔයාගේ ආරක්ෂාව 100%ක් සහතිකයි.
✅කෙළින් රේඛා, වක්‍ර වගේම සියුම්, සංකීර්ණ මෝස්තර වුණත් මේකෙන් ලස්සනට කපාගන්න පුළුවන්.
✅විශ්වාසවන්තයි, කල් පවතිනවා. නිතර නිතර අලුත්වැඩියා කරන්න හෝ ලොකු නඩත්තු කරන්න අවශ්‍ය
වෙන්නේ නෑ.
▶️ ලොකු ගාමන්ට් ෆැක්ටරි සහ පුංචි ටේලර් කඩ වලට.
▶️ රෙදිපිළි කර්මාන්ත සහ ෆැබ්රික් කපන වැඩ වලට.
▶️ සෝෆා (Upholstery), තිර රෙදි මහන තැන් වලට.
▶️ ලෙදර් බඩු (සම්) සහ බෑග් හදන කර්මාන්ත වලට.
මේ කටර් එකට කොටන්, ඩෙනිම්, සේද, ලොම්, පොලියෙස්ටර්, ලෙදර් වගේ ඕනෑම රෙදි වර්ගයක් කපන්න පුළුවන්.
*********************************************************
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
🔹🔹 SMART APPAREL SOLUTIONS (PVT) LTD🔹🔹
📍 248, Pamunuwa Rd, Maharagama.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook - https://www.facebook.com/share/1CmziyT4tG/
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📅 මාසික වාරික 6ක් දක්වා ටික ටික ගෙවීමේ පහසුකම්. 📅
💳 Koko, Credit Card මගින්ද ගෙවීමේ හැකියාව. 💳





