💠 PLANNING LEASING .....
🌀 2022 වර්ෂය සදහාත් වාහන ආනායනය නවතා ඇති නිසා වාහන මිල දිනෙන් දින ඉහල යන බව ඔබ දන්නවාද...??💰⬆️
🌀 මහ බැංකු පොලී අනුපාත වැඩි වීමේ ප්රවනතාවය නිසා ලීසිං ණය පොලී ප්‍රතිශතය වැඩි වීමට ඇති බව ඔබ දැනුවත් ද ?📈
🌀 Covid 19 වසංගතය නිසා ආදායම අඩු වෙලාද...???🤔🤔🤔
🌀 තියන ලීස් එක නිසා අලුත් වාහනයකට මාරු වෙන්න විදියක් නැද්ද..??
🌀 ඔබට ගෙවීමට ඇති සියලු වියදම් (නිවාස ණය, අනෙකුත් ණය , ලීසිං) ගෙවා අවසන් වන තුරු වාහන සිහිනය කල් දමනවාද,...???
🌀නැත්නම් දිනෙන් දින ඉහල යන වාහන මිලට මුහුනදී ඔබට ගෙවිය හැකි වාරික සැලැස්මකට "සිහින වාහනය" අදම ඔබ සතු කර ගන්නවාද....???
🔽 අප ආයතනයෙන් පමනක් හදුන්වා දෙන "සැලසුම් ලීසිං" පහසුකම මගින් ඔබේ ලීසිං වාරික සැලැස්ම ඔබම තීරනය කරන්න....
💥 මෙය Speed Draft පහසුකම් නොව ඔබගේ ආදායමට අනුකූලව සැකසූ සුවිශේෂී (Planning Leasing ) ලීසිං පසුකමකි....
🎯 තීරනය ඔබ සතුයි.......
🔽 දිවයිනේ කිසිදු මූල්‍ය සමාගමක නොලැබෙන ඔබේ ලීසිං වාරිකය ඔබටම සැලසුම් කිරිමේ සුවිශේෂී හැකියාව ..
💥 ඔබ ලබා ගන්නා ලක්ෂයක ලීසිං පහසුකම් සදහා මාසික වාරිකය 899/= සිට ගෙවීමේ හැකියාව...
(මුල් අවුරුදු සදහා අඩු වාරිකයක් ගෙවීම)
💥 ඉතිරිය එකවර හෝ සමාන වාරික ලෙස ඔබට හැකි පරිදි ඔබටම සකසා ගත හැකි වීම...
💠 මේ යටතේ තවත් අපගෙන් ඔබට ලැබෙන වාසි!!!!
⭐ මිලදී ගන්නා වටිනාකමින් 80% දක්වා වු මූල්‍ය ණය පහසුකම.
⭐ වසර 7ක් දක්වා වු ගෙවීමේ හැකියාව.
(Registered 6 years ).
⭐ සමාන වාරික වශයෙන් ගෙවීමේදී
ලක්ෂයකට 1,590/= සිට...
⭐වෙනත් මූල්‍ය ආයතනයයක හෝ බැංකුවකින් වැඩි පොලී ප්‍රතිශතයකට ලබාගත් ලීසිං,වාහන ණය හෝ Speed Draft පියවීම සදහා 9% පොලී අනුපාතයට විශේෂ මූල්‍ය පසහසුකම්.
(Settlement Leasing )
⭐ ඇපකරුවන් අනවශ්‍යයි.
⭐ අවම ලියකියවිලි.
⭐ නිවසටම පැමිණ කරනු ලබන විශ්වාසනිය සේවය.
⭐ එකවර ණය පහසුකම පියවීමේදි පොළිය අඩුකිරීම්.
⭐ දිවයින පුරා විහිදුණු 100 ක් වු ශාඛා ජාලය.
⭐ ලියාපදිංචිය කල, නොකල සියලු වාහන සදහා මුල්‍ය ණය පහසුකම්...
⭐ විදෙස් ගත ශ්‍රමිකයන්ටම වෙන්වූ සුවිශේෂී ලීසිං ක්‍රම...
☎ වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
- ප්‍රදීප්
🚩මෙහි දක්වා ඇති චායාරූපය විකිනීමට ඇති වාහනයක් නොව, දැන්වීම සදහා පමනක් පල කරන ලද්දක් බව කරුනාවෙන් සලකන්න ......
(📱Viber / ☎️WhatsApp ~ You can use it)
(condition apply)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!