ළඟ ළඟම එන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට සිටින දරු දැරියන් වෙනුවෙන් විද්‍යාව විෂයට අදාළව Speed Revision වැඩපිළිවෙළක් ඔබගේ නිවසටම පැමිණ මෙහෙය වීම සිදු කරයි. මෙහෙදී ,
* ඔබගේ දරුවාගේ දැනුම කුමන මට්ටමක තිබුණද A සාමාර්ථයක් ගත හැකි පරිදි වැඩිදියුණු කරයි.
* 10 සහ 11 ශ්‍රේණි වලට අදාළ සියලුම වැදගත් කරුණු දරුවාට කෙටි ක්‍රම භාවිතා කරමින් මතක් කර ඉගැන්වීම සිදුකරයි
*පසුගිය විභාග ප්‍රශ්න කරවමින් සහ අනුමාන ප්‍රශ්න කරවමින් දරුවාගේ දැනුම වැඩිදියුණු කරයි
* පන්තිය තුල උගන්වන කරුණු යළි යළිත් මතක් කරමින් මතකය වැඩිදියුණු කරයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඔබගේ දරුවාගේ ජීවිතයේ හමුවන වැදගත්ම විභාග වලින් එකක්. ඉතිං ප්‍රධාන විෂයක් වන විද්‍යාව විෂයට A සාමාර්ථයක් ගෙන ඔබේ දරුවාගේ O/l ප්‍රතිඵලයේ වටිනාකම වැඩි කරගන්නට මා සමග විශ්වාසයෙන් සම්බන්ධ වන්න.
මම,
Lakshan Karunarathne
BSc (Hons) University of Colombo