*කණ්ඩායම් පන්ති ක්ෂේත්රයේ වසර 12 කට වැඩි අත්දැකීම් සමඟින් විෂිශ්ඨ ප්‍රතිඵල
බිහිකරන පන්තිය.
*කෙටිකාලීන වැඩසටහනේ යෝජිත කාලය පැය 60 කි. පැය 3 බැගින් වු පන්ති වාර විස්සකදී විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කර දෙනු ලැබේ.
*දරුවන් ලවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයමින්, උත්තර පත්‍ර පරීක්ෂා කර ඒ ඇසුරින් විෂය කරුණු සාකඡ්චා කෙරේ.
*ඔබගේ දැනගැනීම සඳහා පසුගිය වසර වල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මාගේ පන්ති වල දරුවන් ලබාගත් ප්‍රතිඵල වල ඡායාරූප කිහිපයක් සහ, දැනට සිදු කෙරෙමින් යන පන්ති වල ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.
* පන්ති පැවැත්වීම සතියේ දිනවල සවස 04.30 න් පසු සිදුකෙරේ.
*පන්ති සඳහා ගාස්තු අයකිරීම පහත පරිදි වේ (පැය 3 ක එක් දිනයක් සඳහා)
එක් ළමයෙකුට- රු. 2000
ළමුන් දෙදෙනෙකුට-රු.2600
ළමුන් තුන් දෙනෙකුට-රු.3000
*තනි හෝ කණ්ඩායම් පන්තියක් සිදුකරගැනීමට අවශ්‍ය නම් මෙහි සඳහන් දුරකථන අකයට ඇමතුමක් ලබාදෙන්න.
Aruna Rankoth
(B.Sc. Special, M.Sc)
නිසැක A සාමාර්ථයකට ඔබව මෙහෙයවන පාඨමාලාව