කාර්යය බහුල ජීවන රටාවකට දිවි ගෙවන ,විදේශ ගත ඔබගේ ආදරනීය දෙමාපියන් හා වෙද්‍ය සේවාවන් අවශ්‍ය ඔබගේ ඕනෑම රෝගීන් රැකබලා ගැනීමට ඔබට අපහසුද? එසේ නොමැතිනම් මෙම සේවාවන් ලබා ගැනීමට ඔබට කිසිවෙකු නොමැතිද ?
ඔබගේ හා ඔවුන්ගේ සියලු වගකීම C & K Home Nursing and Care Center ආයතනයේ සේවක සේවිකාවන් හා කලමනාකාර මන්ඩලය වන අප ඕනෑම මොහොතක සුදානමින් සිටි.
➡️ ඇල්සයිමර් , ඩිමෙන්සියා හා ඕනෑම මානසික රෝගීන් සදහා රැකවරණ හා වෙද්‍ය සේවාවන්.
➡️ වයොවෘද්ද හා ඕනෑම තත්වයක පසුවන වයස් සීමාවකින් තොර ඕනෑම රෝගීන් සදහා රැකවරණය .
➡️ සෞඛ්‍ය සම්පන්න පෝසදායී ආහාර
➡️ ෆිසියොතෙරපී හා ක්‍රියාකාරකම්
➡️ ආගමික වැඩසටහන් හා ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් සිදුකරන ක්‍රියාකාරකම්
➡️ කෙටිකාලීන හා දීර්ඝකාලීන සේවාවන්
➡️ දිනපතාම සිදුකරන වෙද්‍ය පරික්ෂණ ( Blood Pressere , Puls reta ,Sp02 ,Fever )
➡️ රැදිර පරික්ෂණ හා අනෙකුත් පරික්ෂණ
➡️ විනොදාස්වාදය සදහා උත්සව
➡️ විසේසච්ය වෙද්යවරැන්ගේ නිරික්ෂණයන් හා වෙද්‍ය සේවාවන්
➡️ වුර්තීමය පුහුනුවෙන් සැදුම් ලත් හා අත්දැකීම් වලින් පරිපුර්න සාත්තු සේවක සේවිකාවන් හා හෙද කාර්යය මන්ඩලය
➡️ ඕනෑම තුවාලයන් සදහා බෙහෙත් දැමීම.
➡️ IV , IM සේවාවන් ලබාදීම.
➡️ මුත්‍රා බට හා ආහාර ගැනීම සදහා නාසික නල මාරැකිරීම