සුවපහසු රැකවරණය සමඟින් සුහදශීලී සත්කාරයක්
C & K Home Nursing and Care Center
ඔබගේ ආදරණීයන් වෙනුවෙන්....🏥
අප විසින්:
▪️අසාධ්‍ය තත්වයේ සිටින රෝගීන්,
▪️නිදන්ගත රෝග ඇති රෝගීන්,
▪️මානසික රෝගී තත්වයන් ඇති රෝගීන්,
▪️වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වැඩිහිටි රෝගීන් ,
▪️නිශ්චිත කාලයක් සඳහා රැකවරණය අවශ්‍ය රෝගීන් (උදා: විදේශගත වීමට, රැකියා අවශ්‍යතා සඳහා),
▪️රෝහලකින් පිටවූ පසුවත් වෛද්‍ය ප්‍රතිකාර සහ නිරීක්ෂණයන් යටතේ සිටිය යුතු රෝගීන්, සඳහා සෞඛ්‍යමය රැකවරණය සපයනු ලබයි.
සෑම රෝගියෙකුටම විශ්වසනීයව මෙන්ම විශේෂ අවධානයක් සහිතව ප්‍රතිකාර කිරීමට අපගේ වෘත්තීය පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කරයි.
වැඩිදුර තොරතුරු සඳහා විමසන්න: