# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | නුපුහුණු සූපවේදීන් - කඩුවෙල
-----------------------------------------------------------------
කඩුවෙල පිහිටි ප්රධාන කර්මාන්තශාලාවක පහත සදහන් ඇබෑර්තුව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✪ 10 වසර සමත් වීම.
✪ NVQ සහතික තිබීම අමතර සුදුසුකමකි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
✪ වැටුප රු.30,000 - 35,000 අතර
✪ නොමිලේ ආහාරපාන
✪ නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
✪ නොමිලේ නිල ඇදුම්
✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
✪ වාර්ෂික බෝනස් දීමනා
✪ සුබසාධක පහසුකම්
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0777121250 / 0741265654 / 0773069831
0777121257
# 📧 ඊ-මේල් ලිපිනය : jobs@superserv.lk