# 💼 තනතුර : නුපුහුණු සූපවේදීන් - කොග්ගල
-----------------------------------------------------------
කොග්ගල පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයක සේවා සහයකයින් අවශ්‍ය වේ.
# 💠 සුදුසුකම් :
✪10 වසර සමත් වීම.
✪ NVQ සහතික තිබීම අමතර සුදුසුකමකි.
# ✅ ප්රතිලාභ :
✪ වැටුප රු.30,000 - 35,000 අතර
✪ නොමිලේ ආහාරපාන
✪ නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
✪ නොමිලේ නිල ඇදුම්
✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
✪ වාර්ෂික බෝනස් දීමනා
✪ සුබසාධක පහසුකම්
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 77121250 / 41265654 / 73069831 / 77121257
# 📧 ඊ-මේල් ලිපිනය : jobs@superserv.lk