බණ්ඩාරවෙල හොටෙල්,නො 14, වැලිමඩ පාර,බණ්ඩාරවෙල යන ලිපිනයේ පිහිටි තරු පන්තියේ හෝටලයේ, සේව්‍ය කිරීමට අනගි අවස්ථාවක්.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : නුපුහුණු මෙහෙයුම් සහකාර - බණ්ඩාරවෙල
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස 18 - 40 අතර පිරිමි හා කාන්නා අයදුම්කරුවන්
【~】✪ අපොස සාමාන්‍ය පෙළ දක්වා හෝ 8 ශ්‍රේණිය සමත්
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ පැය 12 ක වැඩ මුරයක් සදහා දෛනිකව රු.1,440.00 දීමනාවක් (පළමු මාස 6තුල සති පතා වැටුප් ගෙවනු ලැබේ)
【~】✪ දක්ෂතාවය අනුව මාස 6කින් පසු සේවයේ ස්ථීර වීමේ හැකියාව
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන
【~】✪ හඳුනාගත් ප්‍රදේශය සඳහා ප්රවාහත පහසුකම
# 💠 අවශ්‍ය ලිපිගොනු
【~】✪ කහපාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රූප 02ක්
【~】✪ අධ්‍යාපන සහතික
【~】✪ ජාතික හැදුනුම්පත්
【~】✪ ග්‍රාම නිලධාරී සහතිකය
【~】✪ උප්පැන්න සහතිකය
【~】✪ චරිත සහතික 2ක්
【~】✪ බැංකු පොතේ චායා පිටපත් 2
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024 අප්‍රේල් 09 සිට අප්‍රේල් 30 දක්වා
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 9.00 සිට ප.ව. 15.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : බණ්ඩාරවෙල හොටෙල්,නො 14, වැලිමඩ පාර,බණ්ඩාරවෙල යන ලිපිනයේ පිහිටි හෝටල් ශාලා පරිශ්‍රයට පැමිණෙන්න
සැ යු - COVID 19 සදහා ලබාදෙන එන්නත ලබාගත් කාඩ්පත රැගෙන ඒම අනිවාර්ය වේ.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
උදය - 077 816 6470 හර්ෂ - 076 523 1622