නුගේගොඩ, දේවාල පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : NUGE005S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 20.69 යි.
⛳️ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 45 යි.
⛳️ අසල්වැසි ප්රදේශය - හොඳයි.
⛳️ අඩි 25 කාපට් පාර.
⛳️ මිල තීරණය කිරීමේදී නිවසේ වටිනාකම සලකා බලනු නොලැබේ.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථානවලට දුර-
📍 ජුබිලි කණුව හන්දියට මීටර් 450
📍 නුගේගොඩට කිලෝමීටර 2
📍 කිරුළපනට කිලෝමීටර 2.3
📍 කොළඹ 07 ට මිනිත්තු 25 යි.