නුගේගොඩ, කන්දවත්ත ප්රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : NUGE006S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 16.25 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 45 යි.
⛳ අසල්වැසි ප්රදේශය - උසස් නේවාසික වටපිටාවක් සහිත ප්රදේශයකි.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 30 මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 නුගේගොඩ නගරයට කිලෝමීටර 1 යි.
📍 මහරගමට කිලෝමීටර 6.1 යි.
📍 කිරුළපනට කිලෝමීටර 1.2 යි.
📍 දෙහිවලට කිලෝමීටර 4.6 යි.
📍 රාජගිරියට කිලෝමීටර 4.7 යි.