නුගේගොඩ, Railway Avenue හි, පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : NUGE007S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 10.76 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයක් ලක්ෂ 55 යි.
⛳ අසල්වැසි ප්රදේශය - ඉතා උසස් නේවාසික වටපිටාවකි.
⛳ මෙම ඉඩමේ, ජීවත් විය හැකි මට්ටමේ පවතින නිවසක් ඇත.
⛳ අඩි 12 - 15 මාර්ග ප්රවේශයක් ඇත.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 නුගේගොඩ නගරයට මිනිත්තු 3 යි.
📍 මහරගමට කිලෝමීටර 5.2 යි.
📍 රාජගිරියට කිලෝමීටර 5.8 යි.
📍 කැලණියට කිලෝමීටර 14 යි.
📍 කොළඹ නගරයට මිනිත්තු 20 යි.