මහරගම, දේවාල පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : MHRG001S)
⛳ ඉඩමේ ප්රමාණය – පර්චස් 22
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – රු. ලක්ෂ 22.50 යි.
⛳ අසල්වැසි පරිසරය – ඉතා හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ අයිතිය ඇත.
⛳ අඩි 20 කාපට් මාර්ගය.
⛳ මෙම ඉඩමේ නිවසක් ඇත. නිවස පිළිබඳ විස්තර පහත දැක්වේ.
🏛 නිදන කාමර 5 යි.
🏛 නාන කාමර 2 යි.
🏛 ගබඩා කාමරය 1 යි.
🏛 මාසික කුලිය රු. 65,000 යි.
🏛 වර්ග අඩි 1400 ක් පමණ ඇත.
🏛 මෝටර් රථ 3ක් නැවැත්විය හැක.
⛳ ඉඩමේ මිල තීරණය කිරීමේදී නිවසේ වටිනාකම මිලට ඇතුළත් කර නොමැත.
⛳ ආසන්න ස්ථානවලට දුර -
📍 මහරගම නගරයට මිනිත්තු 6ක් පමණි.
📍 තලවතුගොඩට කි.මී. 2.3 යි.
📍 පන්නිපිටියට කි.මී. 4.9 යි.
📍 කොට්ටාවට කි.මී. 5.9 යි.
📍 නුගේගොඩට කි.මී. 7 යි.