නල ළිං පොම්ප/ Tube well pump / Deep Submersible pump
● when the tube well runs out of water, the motor will turn off and automatically turn on again after 30 minutes
Shop location: JK COLOMBO WATER SOLUTION
● No.876B, Ganemulla Road, Weligampitiya, Ja-Ela.
👉 ISLANDWIDE TUBEWELL PUMP FIXING SERVICE WITH FIVE YEARS WARRANTY
"නල ලිඳක් ගහලා වතුර ගන්නවා කියන්නේ පොඩි වියදමක් යන වැඩක් නෙමෙයිනේ. ඉතින් එහෙම කරලා දාන මෝටරේ, වතුර හිදිලා පිච්චිලා ගියොත් කොච්චර අපරාදයක්ද?"
"නල ලිඳට මෝටර් දැම්මා, ටික කාලෙකින් වතුර නැති වෙලා මෝටරේ පිච්චුණා... ආයේ අලුතෙන් දැම්මා, ආයේ පිච්චුණා. මේක මහ කරදරයක් වගේම ලොකු පාඩුවක් නේද?"
"දැන් ඔය පරණ ක්රම වැඩක් නෑ. JK Colombo Water Solution එකෙන් ගෙනාවා JORDAN DEEP SUBMERSIBLE PUMP එක්ක නියම ස්මාර්ට් (Smart) සිස්ටම් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි, ලිඳේ වතුර ඉවර වුණොත් මෝටරේ දුවන්නේ නෑ. එවලේම Auto Off වෙනවා. ඉතින් මෝටරේ රත් වෙලා පිච්චෙන ලෙඩේට සදහටම විසඳුමක්!"
"නිකම්ම කතාවට කියනවා නෙමෙයි, අවුරුද්දක් දෙකක් නෙමෙයි... කෙලින්ම අවුරුදු 5ක වගකීමක් (5 Year Warranty) එක්ක තමයි මේ සිස්ටම් එක ඔයාට ලැබෙන්නේ."
"ඔයා ලංකාවේ කොහේ හිටියත් ප්රශ්නයක් නෑ. අපේ ටීම් එක ඇවිල්ලම ෆික්ස් (Fix) කරලා දෙනවා.
"අවුරුදු 5කට වැඩි කාලයක් බය නැතුව පාවිච්චි කරන්න, JORDAN TUBE WELL PUMP එක දාගන්න අදම කතා කරන්න.