නිට්ටම්ඹුව තිහාරිය නුවරපාරට මීටර් 100යි. ගැමුණු මාවතෙන් සියලුම නාගරික පහසුම්කම් සහිතව
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත පිරිසිදු නිරවුල් ඔප්පු.
තිහාරිය නගරයට ලගින් ඉඩක් සොයන ඔබට අගනා නේවාසික හා ආයෝනයට සුදුසු නුවරපාරට ඇවිදින දුරින්
වෙන්කරක්ගැනීමට රු100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් ලබා දේ.
මූලිකව 25%ගෙවා ඕනෑම බැoකුක් හරහා වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් සලසා දිය හැක
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න