කඩවත ඉදිගහමුල නේවාසික පදිංචිටයට බිම්කොටස් නුවරපාරට මීටර් 400යි. අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10යි. කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත පිඹුරු පත්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ක් ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න පොලී නැහැ.
මූලිකව 25%ගෙවා වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්