නිට්ටම්ඹුව සoඝබෝඨි ජාතික පාසල අසලින් නුවරපාරට මීටර් 100යි. නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව නේවාසික පදිංචිටයට බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
නැතිනම් කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න.
25% මුලිකව ගෙවා ඉතිරියට වාරික 12කින් කැමතිම විදිහට ගෙවන්න ගන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්