කඩවත ඉදිගහමුල නුවරපාරට මීටර් 400කි පදිංචිටයට හා ආයෝනයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි නලජලය හා විදුලිය ලබාදී ඇත.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%ගෙවන්න.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
( 25%ට වඩා වැඩියෙන් ගෙවනා සියලුම මුදල් සඳහා ව්සේස වට්ටමක් හිමිවේ)
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව වසරකින් කැමතිම විදිහට ගෙවන්න ගන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටම් හා මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක