නියම තත්ත්වයෙන් පවතින Nissan March K11 මෝටර් රථය වහාම විකිණීමට ඇත.
Engine Body and Interior ඉතා හොඳ තත්ත්වයේ ඇත.
AC Power Steering Power Mirror Power Window සියල්ල උපරිමයෙන් වැඩ කරයි.
නිවසේ භාවිත කරන ලද වාහනයක් වන අතර ඉතා සුමටව ධාවනය වේ.
$ මිලදී ගැනීමේ විකල්ප (Price Options):
1. ලීසිං එක දිගටම කරගෙන යන්නේ නම්:
අතට (Hand Price): රු. 1050000/-
ඉතිරි වාරික: රු. 40100 × මාස 46ක් ඇත.
විශේෂ සටහන: ලීසිං කාල සීමාවේ 36 වැනි වාරිකයේදී රු. 600000 ක මුදලක් ගෙවිය යුතුය.
2. සම්පූර්ණ මුදල ගෙවන්නේ නම් (Full Cash Price):
රු. 2900000/-
වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. Genuine buyers විතරක් කතා කරන්න.
දුරකථන අංක: