පෞද්ගලික ආයතනයක නිල නිවසක සේවය සඳහා විශ්වාස වන්ත පිරිමි සේවකයෙකු අවශ්‍ය කර ඇත.
ආහාර සහ නවාතැන් පහසුකම් ලබාගත හැක.
ආහාර පාන සැකසීමට හැකි වීම අනිවාර්ය වේ.
නිල නිවස සුද්ද පවිත්‍ර කර නිල නිවස අවට සුද්ද පවිත්‍ර කර පවත්වාගෙන යාම රැකියාවට අදාල වේ.
EPF/ETF සහිතව වැටුප සාකච්චා කර ගත හැක.