About the role
----තනතුර පිලිබදව----
ගුවන්තොටුපොල සේවයට බදවාගැනීම කාන්තා/පිරිමි දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් බදවා ගනු ලබන අතර දුර බැහැර සිට පැමිණෙන අයට නවාතැන් පහසුකම් සපයනු ලැබේ
කටුනායක ගුවන්තොටුපල පු .ද් අංශයේ සේවයට කාන්තා පිරිමි වයස අවු 18 සම්පූර්ණ 45ට නොවැඩි බදවාගනු ලැබේ කපල්/තනිව හා කණ්ඩායම් ලෙස එක්වීමට අවස්ථාව
පැකින් ලේබල් හවුස්කීපින් බෙල්ට් රෙස්ටුරන්ට් සහායක කැමති අංශයකින් අයදුම්කල හැකිය
---සුදුසුකම්---
වයස අවු 18 සම්පූර්ණ
කිසිදු අද්යාපන මට්ටමක් අදාල නැත
---වරප්‍රසාද---
සියලු ආහාර වේල් නොමිලේ
දුරබැහැරින් සම්බන්ධ වන සේවකයින් හට නවාතැන් පහසුකම්
වැටුප් 80000 වැඩි
සේවක ස්තිර පත්වීමක්
අර්ථ සාදක ඇතුලු තවත් දීමනා
නිළ ඇදුම් හා රක්ෂණාවරණ
ක්ශේත්‍රයේ පලපුරුද්ද හෝ අද්දැකීම් අවශ්‍ය නැත ඕනම අයකුට සම්බන්ධ විය හැක
වැඩිවිස්තර හා අයදුම් කිරීමට අමතන්න 0705054692 මානව සම්පත් අංශය