Newly build Annex for rent in Kiribathgoda Makola Main Road.
🔴 1.5 KM from Kiribathgoda junction facing Kiribathgoda - Makola Main Road
🔴 Suitable for working couples or a small family
🔴 1st floor ,1 bed room ,1 bath room ,living area and small pantry
🔴 Shops,Restaurants ,bus stand and other amenties at the door step.
🔴 Rent Rs. 35,000 per month
🔴 6 months refundable deposit required
🔴 Separate Entrance
🔴 Separate Electricity bill
🔴 With or without furniture (A bed and sofa set can provided if required )
කිරිබත්ගොඩ මාකොල ප්‍රධාන මාර්ගයේ අලුතින් ඉදිකරන ලද ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
🔴 කිරිබත්ගොඩ නගරයේ සිට කි.මි 1.5 දුරින් ප්‍රධාන මාර්ග යට මුහුණලා පිහිටා ඇත.
🔴 රැකියාවක් කරන යුවලක් හෝ කුඩා පවුලක් සදහා වඩාත් යෝග්‍ය වේ.
🔴 එක් නිදන කාමරයක්,නාන කාමරයක්,කුඩා සාලයක් හා පැන්ට්‍රියක් සමග පලමු මහලේ පිහිටා ඇත.ද්
🔴 හෝටල්,ආපන ශාලා ,ග්‍රොසරි ,බස් නැවතුම් පල සහ අනෙකුත් මූලික අවශ්‍යතා පෙනන මානයේ පිහිටා ඇත
🔴 මාසික කුලිය රුපියල් 35,000.00
🔴 නැවත ගෙවනු ලබන මාස 6 අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.
🔴 වෙනම විදුලි මීටරයක් ඇත
🔴 ගෘහ භාණ්ඩ සහිතව හෝ රහිතව (අවශ්‍යතාව මත ඇදක් සහ සෝෆා කට්ටලයක් ලබා දිය හැකිය)