අඛණ්ඩව ජනතා විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ වැජඹෙන, ලෝකයේ අංක 1 ජීවිත රක්ෂණ සේවා සමාගමේ e-WEALTH PLANNER MANAGER තනතුරෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කර නිදහසේ මූල්‍ය ඉලක්ක සපුරාගැනීමට අනගි අවස්ථාවක්.
තේරීපත්වන නිලධාරීන් සඳහා
Online තාක්ෂණය ඔස්සේ අප කාර්යාලයේ හෝ ඔබ කැමති ඕනෑම තැනක සිට වැඩ කිරීමේ හැකියාව පවතී.
අප සමාගම සමග වෘත්තීය ගමන ආරම්භ කරන ඔබට පහත දෑ හිමි වේ
💼 Unlimited Income
💼 Money Freedom
💼 Time Freedom
💼 Mental Freedom
💼 රු. 40,000 - 75,000 අතර මූලික වැටුපක් (කොන්දේසි සහිතයි)
💼 FULL TMIE / PART TIME යන ක්‍රම දෙකෙන් තමන් කැමති ක්‍රමයකට සේවය කිරීමේ හැකියාව.
පහත සුදුසුකම් ඔබ සතු නම්, අප සොයන සුදුස්සා ඔබ විය හැකිය
💼 වයස 24-58 අතර කාන්තා හෝ පිරිමි
💼 අවම අ.පො.ස සා/පෙළ ගණිතය සමත්
💼 අලෙවි අංශවල සේවා පලපුරුදු අයදුම්කරුවන් වෙත විශේෂ අවධානය
💼 වෙනත් ඕනෑම අංශයක හෝ විශ්‍රාමික අයදුම්කරුවන් ද සැලකේ
💼 කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල අයදුම්කරුවන් පමණක් අයදුම් කරන්න
අයදුම්පත පහත අංකයට WhatsApp මගින් හෝ පහත E mail ලිපිනයට යොමු කර සම්මුඛ පරීක්ෂණ සදහා යොමුවන්න.
WhatsApp : 0777766165
E mail : piyalr.01@gmail.com