අප ආයතනයෙහි විවිධ අංශ සඳහා පළපුරුදු / පළපුරුද්දක් නොමැති ලිපිකරුවන් / ලිපිකාරිණියන් බඳවා ගනු බලයි.
සුදුසුකම්
- උසස් පෙළ සමත්
- පර්ගණක භාවිතා කිරීමෙහි හැකියාව (WORD /EXCEL) ඇති
- වයස අවුරුදු 20ත් 45ත් අතර
වැටුප
- සියළු දීමනා සහිත මාසික වැටුප රැ.30,000ත් 50,000ත් අතර (දක්ෂතාවය හා පළපුරුද්ද අනුව සාකච්චා කරගත හැකිය.)
මෙම තනතුර සඳහා අයදුම් කිරීමට සහ වැඩිවිස්තර දැනගැනීම සඳහා අප අමතන්න
විමසීම - නලින්ද මහතා/ජයවිර මහතා
දුරකථන අංකය - 0777219940/0715557856