අප ආයතනයෙහි ගිණුම් කටයුතු සඳහා පළපුරුදු/ ගිණුම් / ලිපිකාරිණියන් බඳවාගනු ලබයි.
සුදුසුකම්
• උසස් පෙළ සමත්
• පරිගණක භාවිතා කිරීමෙහි හැකියාව (word/excel) ඇති , AAT විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
• වයස අවුරුදු 20ත් 50 ත් අතර
වැටුප
සියළු දීමනා සහිත මාසික වැටුප රු 35,000/- ත් 50,000/- ත් අතර (දක්ෂතාවය සහ පළපුරුද්ද අනුව සාකච්ජා කර ගත හැක.)
මෙම තනතුර සඳහා අයදුම් කිරීමට සහ වැඩි විස්තර දැනගැනීම සඳහා අප අමතන්න.
විමසීම් - නලින්ද මහතා
දුරකථන අංකය - 0777219940/0777588777