මෙම පාඨමාලාව android / apple ජංගම දුරකතනවල පැමිණෙන දෝෂ Basic level-chiplevel ආවරණය වන පරිදි සකසා ඇත.
පාඨමාලා අන්තර්ගතය
පාඨමාලාවේ මූලික අරමුණ.
තමන්ගේම ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ අලවිසැලක් ආරම්භ කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම
🔊 හාඩ්වෙයාර් කොටස (Hardware)
1.Professional job sheet සෑදීම/පවත්වාගෙන යාම.(එහි අඩංගු කරුණු පිලිබදව එකිනෙක පැහැදිලි කිරීම් කරණු ලැබේ.
2.ජංගම දුරකතන අලුත්වැඩියා උපකරණ හදුනා ගැනීම හා එම උපකරණ(multimeter/rework station/power supply/microscope and other tools)
3.ජංගම දුරකතනයක මූලික කොටස් හදුනාගැනීම හා එහි පැමිණෙන ගැටලු නිරාකරණය.(Mic/earpeice/charging port/battery/vibrator/handsfree port...etc)
4.ජංගම දුරකතනයක ඉලෙක්ට්‍රොනික කොටස් හදුනාගැනීම හා එහි පැමිණෙන ගැටලු නිරාකරණය කර ගැනීම.
5.මව්පුවරුව මත ඇති ic වර්ග හදුනා ගැනීම හා එහි දෝෂ නිරාකරණය.
6.ජංගම දුරකතන වල සිග්නල් සම්බන්ධ දෝෂ සැදීම.
7.ජංගම දුරකතන වල ශෝට් සම්බන්ධ දෝෂ සෑදීම.(water damage)
8.ජංගම දුරකතන වල ඩිස්ප්ලේ සම්බන්ද ගැටලු නිරාකරණය.
(display change / basic,smart phones)
🏆️ව්‍යාපාර කලමනාකරණය කොටස. ------------------------------------------------------------------------
📲නීතිමය පසුබිම.(TRCSL/trade licesence/safety)
📲මූලික ප්රාග්ධනය යෙදවීම.
📲ව්‍යාපාරය ලියාපදිංචිය.
📲මූලික අලවිකරණ සංකල්ප(Business place section/Market analysis/customer relationship/selling methods...etc)
📲මිලකිරීමේ ක්‍රමවේද
📲තොග පාලනය
මානව සම්පත් කලමනාකරණය
🔊සොෆ්ට්වෙයා කොටස (SOFTWARE)
1.RESET/HARD RESET සම්බන්ධ ගැටලු.
2.ජංගම දුරකතනයක ලොක් වර්ග ඉවත්කිරීම.(USER LOCK / FRP LOCK / I CLOUD)
3.ජංගම දුරකතන සඳහා සොෆ්ට්වෙයා දැමීම.
💻 USB Drivers download & installation
💻අන්තර්ජාලයෙන් ඔබගේ ජංගම දුරකතනයට firmware සොයා ගැනීම.
💻ජංගම දුරකතනයට firmware දැමීම.
🔔Odin / Sp flash tool / 3u tool ...etc.
🏆️පාඨමාලාවෙන් පසුව NVQ සහතිකය ලබා ගන්නා ආකාරය පැහැදිලි කරනු ලැබේ.
පාඨමාලා කාල සීමාව
1.සතියේ දින 10 (8.30am - 4 pm)
2.සති අන්ත පාඨමාලාව (සෙනසුරාදා හෝ ඉරිදා දින 10 -(8.30 am - 4 pm)
3.එක් කණ්ඩායමකට සිසුන් 4 කි.(විශේෂ ඉල්ලීම් මත individual classes කල හැක.) සෑම සිසුවකු සදහාම වෙන වෙනම practical කරනු ලැබේ.
4.සමස්ත පාඨමාලාව physical පැවැත්වේ.online කොටස් නොමැත.
5.පාඨමාලා ගාස්තුව රු 25000/=.(වාරික 2 ගෙවිය හැක.)
💯💯💯නවාතැන් පහසුකම් නොමිලේ 💯💯💯💯
පාඨමාලාව මෙහෙයවීම.
සුපුන් මත්තෙස්. (කාර්මික විද්‍යාල උපදේශක / TVEC ලියාපදිංචි NVQ Assessor)
පාඨමාලාව පැවැත්වෙන ස්ථානය.
📌️සිප්වින් ඇකඩමි. 533/1/1, ගාලුපාර,රාවතාවත්ත.මොරටුව.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Financial Strategy Module - Assignment Help
සාමාජිකයාකොළඹ, වෙනත් අධ්යාපනිකරු 0දින 31
OSSD Assignment & Course Guidance Support
සාමාජිකයාකොළඹ, වෙනත් අධ්යාපනිකරු 0දින 43
Excel & Power BI Courses
සාමාජිකයාකොළඹ, වෙනත් අධ්යාපනිකරු 0දින 30
Assignment Thesis Assistant and Support - Any Course Level
සාමාජිකයාකොළඹ, වෙනත් අධ්යාපනිකරු 5,000දින 19