කඩවත කොකිස්කඩේ හoදියෙන් කොස්සින්න පාරෙන් නේවාසික පදිංචිටයට කදිම බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,පිරිසිදු සින්නක්කර ඔප්පු සහ බැoකුණය පහසුකම් සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 15ක් දක්වා බැoකුණය පහසුකම්
නැතිනම් කැමතිම විදිහට වසරකින් පසුව සම්පූර්න මුදල් එකවර ගෙවන්න.
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න