RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔹 Dimensions:
Length: 9.5 inches
Width: 7.5 inches
Height: 3.3 inches
💰 ඔබේ මුදල් ආරක්ෂා කරගන්න!
✔️ ඔබගේ මුදල් තාමත් ලාච්චුවේ ද දන්නේද? 😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කර ගන්න! 🙂
📌 Features & Benefits:
අදම ඔබේ cash box එක වෙන් කරගන්න
ඔබ කැමති වර්ණයකින් සහ ප්‍රමාණයකින් ලබා ගත හැකිය
කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ගෙන්වා ගත හැක – ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සමග
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24 තුළ නිවසට බෙදාහැරීම
වගකීම කාලය අවසන් වූ පසුත් අවශ්‍යනම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් ලබාගත හැක
අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීම අප ආයතනයට පැමිණේ
✨ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
📦 Cash on Delivery Available
🕘 Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි