RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
🔸 දිග: අගල් 9.5
🔸 පළල: අගල් 7.5
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීම ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම පැමිණ ඔබට ගැළපෙන Metal Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව තෝරා ගැනීමේ හැකියාව ඇත.
✔️ බෙදාහැරීමේ සේවාව:
▫️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, පැය කිහිපයකින් භාණ්ඩය ඔබ වෙත – Cash on Delivery පහසුකම සමග.
▫️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා, පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව අප කාර්යාලයට පැමිණ, ඔබ කැමති පරිදි මිලදී ගැනීමට හැක.
✔️ විශ්වාසවන්ත වගකීම් සහ උසස් After Sales Service අපෙන්.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days & Public Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද ඔබ වෙනුවෙන් විවෘතයි